ලබාදෙන සේවය සේවය ලබාදිමෙි ප්‍රමති
වගකිවයුතු නිලධාරියා
1. සත්ව සෞඛ්‍ය( කෘෂිකාර්මික සතුන් සදහා )
රෝග වලක්වාගැනිමසදහා ඒන්නත්කිරිම ඒක්සතෙකුට විනාඩි 05
ස.ස.උ/පශු වෛද්‍ය
ප්‍රතිකාර කිරිම විනාඩි 10 සිට විනාඩි 40 දක්වා
(තමාගේ වාරය පැමිනිමෙි
සිට) පශු වෛද්‍ය නිලධාරි
වැඩිපුර ප්‍රථිකාර කිරිමී
ශල්‍යකර්ම ප්‍රතිකාර/ දුස්කර ප්‍රසුතිය පැය1 සිට පැය6
පශු වෛද්‍ය නිලධාරි
2. සුරතල් සතුන් සදහා පුතිකාර කිරිම්
ඒන්නත් කිරිම විනාඩි 05
පශු වෛද්‍ය නිලධාරි
වැඩිපුරප්‍රථිකාර විනාඩි 30
පශු වෛද්‍ය නිලධාරි
ශල්‍ය කර්ම විනාඩි 60
පශු වෛද්‍ය නිලධාරි
3.සත්ව අභිජනන සේවාව
කෘතිම සංචනය(ගව/ඌරු) පැය 6 ක් ඇතුලත
සත්ව සංවර්ධන උපදේශක
(නිවැරදි කාලය පැමින ඇත්නම්)
ගැබ්පරික්ෂණ කිරිම දින දෙකක් ඇතුලත
පශුවෛද්‍ය නිලධාරි
පැටව් උපත් ලියා පදිංචිය විනාඩි 05
ස.ස.උ/පශු වෛද්‍ය
අභිජනන ගැටළු සහිත සතුන්ට සති 01
පශුවෛද්‍ය නිලධාරි
ප්‍රථිකාර කිරිම
කරඇබිම දවස් දෙකක් ඇතුලත
සත්ව සංවර්ධන උපදේශක
4.පුහුණු
කෙෂ්ත්‍ර පුහුණු පංති සති 02
ස.ස.උ/පශු වෛද්‍ය
කෙෂ්ත්‍ර දින මාස 1
ස.ස.උ/පශු වෛද්‍ය
නේවාසිකපුහුණු මාස 03
ස.ස.උ/පශු වෛද්‍ය
උපදේශන සේවාව බදාදාපෙ.9.00 සිට 12 දක්වා
ස.ස.උ/පශු වෛද්‍ය
5.ගොවිපල ලියාපදිංචිය විනාඩි 05 ( නි. අයදුපත ඇති)
ස.ස.උ/පශු වෛද්‍ය
6. සතුන් ප්‍රවාහනය සදහා දවස් 01 (ඒන්නත් කරඇති සතුන්ට)
ස.ස.උ/පශු වෛද්‍ය
සහතික පත් නිකුත් කිරිම දවස් 14 (ඒන්නත් කර නැති සතුන් සදහා)
ස.ස.උ/පශු වෛද්‍ය
7.ව්‍යාපෘති සැලසුම් කිරිම අදාල වර්ෂයට පෙර සිට ස.ස.උ/පශු
වෛද්‍ය/සංවර්ධන නිලධාරි
කෘතිම සිංචනය කිරීම පැය 3ක් ඇතුලත සත්ව
සංවර්ධන උපදේශක/උපදේශිකා