Location,Welisara,Ragama.
0112958474
animalphwppd@gmail.com

පුරවැසි ප්‍රඥප්තිය

ලබාදෙන සේවය සේවය ලබාදිමෙි ප්‍රමති
වගකිවයුතු නිලධාරියා

1. සත්ව සෞඛ්‍ය( කෘෂිකාර්මික සතුන් සදහා )

 රෝග වලක්වාගැනිමසදහා ඒන්නත්කිරිම ඒක්සතෙකුට විනාඩි 05
ස.ස.උ/පශු වෛද්‍ය
 ප්‍රතිකාර කිරිම විනාඩි 10 සිට විනාඩි 40 දක්වා
(තමාගේ වාරය පැමිනිමෙි
සිට) පශු වෛද්‍ය නිලධාරි

වැඩිපුර ප්‍රථිකාර කිරිමී
ශල්‍යකර්ම ප්‍රතිකාර/ දුස්කර ප්‍රසුතිය පැය1 සිට පැය6
පශු වෛද්‍ය නිලධාරි

2. සුරතල් සතුන් සදහා පුතිකාර කිරිම්

 ඒන්නත් කිරිම විනාඩි 05
පශු වෛද්‍ය නිලධාරි
 වැඩිපුරප්‍රථිකාර විනාඩි 30
පශු වෛද්‍ය නිලධාරි
 ශල්‍ය කර්ම විනාඩි 60
පශු වෛද්‍ය නිලධාරි

3.සත්ව අභිජනන සේවාව

 කෘතිම සංචනය(ගව/ඌරු) පැය 6 ක් ඇතුලත
සත්ව සංවර්ධන උපදේශක

(නිවැරදි කාලය පැමින ඇත්නම්)

 ගැබ්පරික්ෂණ කිරිම දින දෙකක් ඇතුලත
පශුවෛද්‍ය නිලධාරි
 පැටව් උපත් ලියා පදිංචිය විනාඩි 05
ස.ස.උ/පශු වෛද්‍ය
 අභිජනන ගැටළු සහිත සතුන්ට සති 01
පශුවෛද්‍ය නිලධාරි
ප්‍රථිකාර කිරිම
 කරඇබිම දවස් දෙකක් ඇතුලත
සත්ව සංවර්ධන උපදේශක

4.පුහුණු
 කෙෂ්ත්‍ර පුහුණු පංති සති 02
ස.ස.උ/පශු වෛද්‍ය
 කෙෂ්ත්‍ර දින මාස 1
ස.ස.උ/පශු වෛද්‍ය
 නේවාසිකපුහුණු මාස 03
ස.ස.උ/පශු වෛද්‍ය
 උපදේශන සේවාව බදාදාපෙ.9.00 සිට 12 දක්වා
ස.ස.උ/පශු වෛද්‍ය

5.ගොවිපල ලියාපදිංචිය විනාඩි 05 ( නි. අයදුපත ඇති)
ස.ස.උ/පශු වෛද්‍ය

6. සතුන් ප්‍රවාහනය සදහා දවස් 01 (ඒන්නත් කරඇති සතුන්ට)
ස.ස.උ/පශු වෛද්‍ය
සහතික පත් නිකුත් කිරිම දවස් 14 (ඒන්නත් කර නැති සතුන් සදහා)
ස.ස.උ/පශු වෛද්‍ය

7.ව්‍යාපෘති සැලසුම් කිරිම අදාල වර්ෂයට පෙර සිට ස.ස.උ/පශු
වෛද්‍ය/සංවර්ධන නිලධාරි

කෘතිම සිංචනය කිරීම පැය 3ක් ඇතුලත සත්ව
සංවර්ධන උපදේශක/උපදේශිකා